වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ
Wessanthara Biso Nubawa Dan Denna
  • Lenght : 04:21

  • Song

    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ ගී පද / Wessanthara Biso Nubawa Dan Denna Lyrics

    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
    රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
    රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
    නැතිදා පලක් වේද සිංහාසනේ
     
    මන්දාරමේ දේදුන්න සේ
    පායාවි ඈ නාඩගම් මණ්ඩපේ
    රෑ තුන්යමේ මේ රංගනේ
    ආනන්ද වේ ප්‍රීති ඝෝෂා නැගේ
     
    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
     
    රජ මාළිගේ සම්පත් හැරා
    මා හා ගිය සේම දුරු මාවතේ
    සසරේ සරා පෙරුමන් පුරා
    ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ
     
    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS