🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Wen Wee Dan Yanna Ithin
Play Video
Duration ⏱ 03:06
Category Music Video
Music Video ▶ YouTube Original Song

Wen Wee Dan Yanna Ithin

වෙන්වී දැන්.. යන්න ඉති

Watch on YouTube
වෙන්වී දැන් යන්න ඉතිං
වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඩන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැවුව සෙනේ
රහසේම කාටද පුදා
වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේනම්
 
මගෙ සිහිනේ ඉඩඉල්ලා
පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් පහසේ වෙලී ඉදලා
කෙලෙසද අද මා හැර යන්නේ
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...
 
පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නැ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදා හෝ යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා
 
වෙන්වී දැන් යන්න ඉතිං
වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඩන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැවුව සෙනේ
රහසේම කාටද පුදා
 
වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේනම්

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026