🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Wandiye Mage
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Wandiye Mage

වන්ඩියේ

Watch on YouTube
වන්ඩියෙ මගෙ හන්තානේ
ගන්තෙර කොන ගිම්හානේ
ලස්සන ඔය රන් මූනේ
සුන්දර කම දැන් ඕනේ..
ඉස්සර වගේ යන් නානේ
ගස්සන ලැම ශෘන්ගාරේ
මත් උනු තොල් මල්වාරේ
තොල් මල් වාරේ..
 
ඇති ඇති සබකෝලෙ වේදිකාවෙ තිරෙන් පිටුපස නෙවෙයි නුඹ නිළිය
වෙනස් කරන්නෙපා ඕක මම ආස විදිහ
නුඹව දැක්ක සීයලත් අතෑරියා හැරමිටිය
 
මටනං පුරුදු නෑ ඒ හදවත තලා පෙලා
කනට කොඳුරා කාමේ අවශ්‍යනං කතා කරා
මේ හිතේ තහනම් පැලයක් බලහත්කාරෙන් වගා කරා
වඳින රාගෙ නුඹගේ ගාව කොහෙද nananana
 
දැනිච්ච තැනක්ද දණිස්ස දැන් රතූ
කරද්දි වැරැද්ද කොනිත්තද්දි මරු
අල්ලද්දි අල්ලද්දි ඇනෙද්දි ඒ කටු
කවද්ද ඒ මලට කැමැත්ත මං අඩු
 
මේ අඩදුරෙ නුඹ සනසා ගලන හැඟීම් වලින් දියවෙන්නෙ මං
 
වන්ඩියෙ මගේ
 
 
සායම් ගාලා සිත්තම් ඇන්දා ආශා
අහසේ පායා එන තරුවක් නුබ රාදා
 
මට තුරුල් වෙන්න ඕනා
ඔබ ලගින් ඉන්න ඕනා
පෙම කියාගන්න ඕනා
හිත හදාගන්න ඕනා
 
ඇදන් සලුපිලි මුතුමාල ගෙල පිරි
ඔයරුව මන බදනා
 
කැන්දන් යමි නාරී මගෙ බාරී සුකුමාලි
සුරගන පරදවනා...

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026