වන වදුලේ වසන්තයට හෝයියා
Wana Wadule Wasanthayata
  • Lenght : 03:17

  • Song

    වන වදුලේ වසන්තයට හෝයියා ගී පද / Wana Wadule Wasanthayata Lyrics

    වන වදුලේ වසන්තයට හෝයියා....
    බිම් තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා...
    මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා...
    කැකුලු හාල් බත් කයිදෝ මේ අයියා....
     
    වැව් බැදි රටට බත් දෙන්නේ අපෙ ගොයියා...
    ගොයියට පිහිට වෙන්නේ වැව් දිය දෙයියා...
    කණයා නැති තැන පණ්ඩිත කාවයියා...
    මම නැතිදා කවුරුද තැන්නේ අයියා...
     
    වන වදුලේ වසන්තයට හෝයියා...
    බිම් තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා...
    මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා...
    කැකුලු හාල් බත් කයිදෝ මේ අයියා...
     
    කුරහන් රකී ගම රකිනා මගෙ දෙයියා...
    ගොවිතැන් බලන්නේ වැහිපොද දෙන දෙයියා...
    වාසිටි ඉන්නේ බිම් තැන්නේ පොඩ්ඩා...
    කැකුලියො ඇති තැන මම වෙමි ලොකු අයියා...
     
    වන වදුලේ වසන්තයට හෝයියා...
    බිම් තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා...
    මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා...
    කැකුලු හාල් බත් කයිදෝ මේ අයියා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS