වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ගී පද / Vee Paduren Igili Yana Lyrics
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
ඔබෙ දෙතොලේ - මොලකැටි බව
නාදුනන ලෙසින්..
නා දළු වැනි සුමුදු වෙතැයි
කියමිද කෙලෙසින්..
වී පැදුරෙන්...
ඔබේ සොදුරු - මුව මඬලේ
කැළුම් මම දුටිම්...
පුරපස හද ඔබ පරදයි
කියමිද කෙලෙසින්..
වී පැදුරෙන්...
ඔබෙ ආදර - නිමල දියේ
සිහිලස ලද මං..
තිබහට බොරවූ වතුරක්
බොන්නද කෙලෙසින්...
වී පැදුරෙන්...
