🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Upanna janma
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Upanna janma

උපන්න ජන්ම ජන්මයේ

Watch on YouTube
උපන්න ජන්ම ජන්මයේ
පෙරුම් පුරා ගෙනා...
අප සෙනෙහේ ප්‍රාර්ථනා
මෙසේ සුසුම් වුනා..........
දිනේක සසර මංපෙතේ
උනුන් බැඳී මෙසේ
සංසිදේද වේදනා 
අපේ උතුම් සෙනෙහේ......
අපට නිබඳ ජිවීතේ
වාසනා කියා...
අකුරු තුනක මහිම නැහැ
දෛවයේ ලියා.....
අහිමි ප්‍රේම චේතනා
ගීතිකා ගයා....
සෑම පෙම්වතුන් මෙසේ 
වෙන්වෙලා ගියා..
උපන්න ජන්ම 
සතුට කඳුල වේවි නම් මේලෙසින් ලොවේ
හමුව වෙන්ව යාවී නම් ඉරණමින් ලොවේ.
විරහා ගින්න දේවී නම් පෙම් බැඳුම් ලොවේ
නූපදින්න පතනෙමු ආදරෙන් ලොවේ.

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026