🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Unmada Dethol
Play Video
Duration ⏱ 03:35
Category Music Video
Music Video ▶ YouTube Original Song

Unmada Dethol

උන්මාද දෙතොල් සායම් සුවඳින්

Watch on YouTube
රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ තානෙත් සරී
ප්‍රෙමි සුපෙම්බර තෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
 
හංස විලේදි යන්න ගොසින් මල්
දුන්න අරන් නුබ විද්ද සැනින්
ගුම්ද ගුදත් ගත ගත් ගත්ත දොම් හට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්
 
උන්මාද දෙතොල් සායම්
සුවදින් කම්මුල් තෙමන්න එපා
මට තුරුලුවෙලා මෘදු
පිහාටුවෙන් කරදර කරන්න එපා
පිනි කදුලු සලා බොරුවට
හඩලා මගෙ හිත කඩන්න එපා
අරවින්ද කැකුලු තුඩ මගෙ
පපුවෙ ඉඩකඩ සොයන්න එපා..//
 
Momy is thenthing me, she is
 
smelly, so she come on baby
She acts like i ain't supposed
to stare down like 'mathutha
riyalsa brolsa',gorgeous
damn i just wanna aproch her
We can spend the night, i
make you my girl get closer
I just wanna chill with you girl
i wanna know what is feels like,
when i know is when i look at
you and feels right, you're part
of my world, we can share life
You like diamonds and pearls,
there's no price limit
whenever it takes i got it baby
just as long as you smells
Your hand tease me
baby, i wanna know now
If i can mold you,kiss
you, hold you tight
Play stripsees, i wanna see
you dance at my whitee.., i
wanna take a glance at that
You're so sexy, you like
when i'm talk like that
Yeah
 
උන්මාද දෙතොල් සායම්
සුවදින් කම්මුල් තෙමන්න එපා
මට තුරුලුවෙලා මෘදු
පිහාටුවෙන් කරදර කරන්න එපා
පිනි කදුලු සලා බොරුවට
හඩලා මගෙ හිත කඩන්න එපා
අරවින්ද කැකුලු තුඩ මගෙ
පපුවෙ ඉඩකඩ සොයන්න එපා..//
 
Come on girl, i love💝 it
when you dance like that
Come on girl, shake that move like that
Go on girl, you making
nigga wanna come back
It's so real, the way you got
me feening with a passion
So i'm just asking mamma
 
Am i really gona see
a little action mama
Reach for..,reach for
my hand.. keep going
I don't really think she understand
how bad i really want this
I wanna be your king, you
can be my pokerhartss
You ain't time i'm
thinking you can't funtion
I need you bad and girl that something

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026