සබඳේ පැතුවා සේ
හමුවේදෝ ආයේ
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ, හහ්
ඇගේ රුව අ, හහ්
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ, හහ්
ඇගේ රුව අ, හහ්
මේ සැඳෑවේ ගං තෙරේදී
රන් රුවේ මා නුඹ දකීවී
හීන ගානේ මා ඇදේවී
චන්ද්ර යාමේ නින්ද නේවී
උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ
මා හදේ, හා
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
නළල කුංකුම රූ අඳීවී
හාදු අමුනා ගෙල බඳීවී
ස්නේහ වර්ෂා වැටෙන වේලේ
දමා යනු බෑ සඳේ වෙන්වී
උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ
මා හදේ, හා
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ, හහ්
ඇගේ රුව අ, හහ්
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ, හහ්
ඇගේ රුව අ, හහ්
ආයේ
Artist - Kanchana Anuradhi
Lyrics - Kanchana Anuradhi
Melody - Kanchana Anuradhi
Music Arrangement - Dhanith Sri
Music composition - Sanjula Himala @ReazonsRecords
Mix and Mastering - Lahiru Perera @MusicOven
Guitars - Ranil E Panil
Nadhaswaram - Charan Saranraj Balasupiramaniam
Percussion - Isuru perera
Character art and Animation - Rio Shuvo | Bangladesh
Lyric video Animation - Chameera J Hettiarachchi
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි