🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Udarata Kandukaraye
Play Video
Duration ⏱ 02:53
Category Unknown
Unknown ▶ YouTube Original Song

Udarata Kandukaraye

උඩරට කඳුකරයේ.. බැස යන සුන්දරියේ

Watch on YouTube
උඩරට කඳුකරයේ ......
බැස යන සුන්දරියේ.......
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ//
 
කඳුගැට වටලා මීදුම පටලා...
සිරියෙන්‌ රඟනු සැටි...
නුබට රිදෙයි නම්‌ හිමිහිට වැටියන්‌ - දුන්හිඳ මනමාලී//
 
ගල පිට වැටෙනා දීය රැලි පුපුරා
මතුවෙයි කඳුළු කැටි....
නුබට රිදෙයි නම්‌ හිමිහිට වැටියන්‌ - දුන්හිඳ මනමාලි//
 
උඩරට කදුකරයේ ........
බැස යන සුන්දරියේ.......
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ