ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
Tikiri Mali Pasal Yana
  • Lenght : 02:59

  • Song

    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ ගී පද / Tikiri Mali Pasal Yana Lyrics

    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුනා..
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුනා..
     
    නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
    ඔබේ පිනට කරල් පැහෙනවා
    ඇඹුල බෙදන කලට මදෙස හොරෙන් බලනවා
    මගේ හිතට රහස් කියනවා
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුනා..
     
    හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
    පාලු තනිය නැතිවී යනවා
    මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
    හිතේ දුකට කවි කියවෙනවා
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුනා..
     
    නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
    ඔබේ පිනට කරල් පැහෙනවා
    ඇඹුල බෙදන කලට මදෙස හොරෙන් බලනවා
    මගේ හිතට රහස් කියනවා
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුනා..
     
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුනා..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS