🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Tharuda Nidanni
Play Video
Duration ⏱ 03:15
Category Music Video
Music Video ▶ YouTube Original Song

Tharuda Nidanni

තරුද නිදන්නී සඳ පාළු මකන්නී

Watch on YouTube
මගෙ ලග ඉන්න කියා.. කදුලක මුවා වෙලා..
සුසුමක පාට වෙලා.. තරුමලා කැකුළු නෙළා..
තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා...
හදවත සින්න වෙලා නුඹ ලග මටත් හොරා..
 
තරුද නිදන්නී.. සද පාළු මකන්නී...
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
සතුට බෙදන්නී.. මගෙ පාළු මකන්නී..
කුළුදුල් ආදරයෙන් මා හැරයන්නී...
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හන්දා..
නුඹ ලග උන්නේ සුසුම් හිත යට හංගා..
හදවත මල් හී මගේ නාවත් ඉල්ල..
 
මගෙ ලග ඉන්න කියා..//
 
නෙතග නිදන්නී.. මගෙ කදුල නිවන්නී...
කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..
සිහින බෙදන්නී.. මගෙ තුරුලෙ නිදන්නී..
නොයිදුල් හාදුව ලග මා හැරයන්නී..
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා...
ජීවත් වන්නේ හදේ පැතුමන් හංගා..
නුඹ ලග උන්නේ සුසුම් හිත යට හංගා..
හදවත මල් හී මගේ නාවක් ඉල්ලා...
 
මගෙ ලග ඉන්න කියා..//

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026