🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Thanamalwila Mal Pipunata
Play Video
Duration ⏱ 03:47
Category Unknown
Unknown ▶ YouTube Original Song

Thanamalwila Mal Pipunata

තනමල්විල මල් පිපුණත් තහනම් නීතිය

Watch on YouTube
තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට
ඒ සේරම මල් වල ඇති සුවඳ සිදාදියට
ඒ මල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත් මල ලංකරන්නෙපා ඇවිලෙන පාපයට
 
පොල් අතු පැල්පතක හීන රඳා මාලිගයක
ලෙන්ගතුවී කතා කරයි යන්න දේව ලෝකෙට
කාසි පනම් පීදුනාට ගිනිගත් ජීවිතයක
ඇවිද්ද පය විලංගු වෙයි ඔය කහ මල් යායට
 
තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට
ඒ සේරම මල් වල ඇති සුවඳ සිදාදියට
ඒ මල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත් මල ලංකරන්නෙපා ඇවිලෙන පාපයට
 
අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අත මිට
කාසි වලට හාද වෙලා නගරයේ ලොකු උදවිය
නීතිය තහනම් උනාට තාමත් ඉර හඳ යට
කොළඹට අරගෙන එනවා තණමල්විල මල් ටික
 
තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට
ඒ සේරම මල් වල ඇති සුවඳ සිදාදියට
ඒ මල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
සිත් මල ලංකරන්නෙපා ඇවිලෙන පාපයට

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ