ශ්‍රී ලංකාවේ....එළිය මිණිපුරයි...
ලොවම සිසාරා...පැතිරෙන්නෙ එහි තමයි...
රූ ළඳුන් සොයාලා...ඔබ එන්නෙ මෙහි තමයි...
ශ්‍රී ලංකාවේ....එළිය මිණිපුරයි...
රුවන් පුරය කළු ගං රැජිණී..
බඳ ලෙලවා රඟන ගලන්නී...
රුවන් පුරය කළු ගං රැජිණී..
බඳ ලෙලවා රඟන ගලන්නී...
රුවන් පුරය සිරියාවයි...
සමන් දෙව්ඳු කරුණාවයි..
රුවන් පුරය සිරියාවයි...
සමන් දෙව්ඳු කරුණාවයි..
රුවන් පුරය අපේ ගම තමයී...
රුවන් පුරය අපේ ගම තමයී...
ශ්‍රී ලංකාවේ....එළිය මිණිපුරයි...
ලොවම සිසාරා...පැතිරෙන්නෙ එහි තමයි...
රූ ළඳුන් සොයාලා...ඔබ එන්නෙ මෙහි තමයි...
ශ්‍රී ලංකාවේ....එළිය මිණිපුරයි...
සිරිපා නැග යන එන ගමනේ...
විඩා නිවා ගෙන සිත තුටිනේ....
සිරිපා නැග යන එන ගමනේ...
විඩා නිවා ගෙන සිත තුටිනේ....
සමන් දෙවිඳු බලන රටයි...
ලොව සැමතැන පතල නමයි...
සමන් දෙවිඳු බලන රටයි...
ලොව සැමතැන පතල නමයි...
රුවන් පුරය අපේ ගම තමයි...
රුවන් පුරය අපේ ගම තමයි...
ශ්‍රී ලංකාවේ....
එළිය මිණිපුරයි...
ලොවම සිසාරා...
පැතිරෙන්නෙ එහි තමයි...
රූ ළඳුන් සොයාලා...
ඔබ එන්නෙ මෙහි තමයි...
ශ්‍රී ලංකාවේ....එළිය මිණිපුරයි...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna