සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ
Sithum Pathum Sanda Adare
  • Film : Abhirahasa
  • Year : 1971
  • Category : Film Song
  • Lenght : 04:01

  • Song

    සිතුම් පැතුම් සඳ ආදරේ.. උදාවේ දෝ ගී පද / Sithum Pathum Sanda Adare Lyrics

    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ...
    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ...
     
    පැණි සොයමින් බඹරුන් එනවා
     
    පැණි බී යළි උන් ඉගිලෙනවා
    පැණි සොයමින් බඹරුන් එනවා
    පැණි බී මල වට ඉගිලෙනවා.
    තනි වුණු කතරක මා ඉන්නේ
     
    කෙළෙස ද පිය මැන පිටවන්නේ
    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ
     
    හදවත විල් දිය චංචල වේ
    ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ
    හදවත විල් දිය චංචල වේ
    ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ.
    සැතපෙන කල දුටු නිදි යහනේ
    එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ...
    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
     
    මහදේ සොඳුරු අහසේ අනාගතේ...
     
    පැණි සොයමින් බඹරුන් එනවා
    පැණි බී යළි උන් ඉගිලෙනවා
    පැණි සොයමින් බඹරුන් එනවා
    පැණි බී මල වට ඉගිලෙනවා.
    තනි වුණු කතරක මා ඉන්නේ
    කෙළෙස ද පිය මැන පිටවන්නේ
     
    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ
     
    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ
    සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS