සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් රිදවන්න බෑ
ආදරෙන් වේදනා..//
මගෙ ලොවේ මල් පිපී
ආදරෙන් සුවද දී
සෙනෙහසින් ඔබ නිසා
මා සෑනසුනා එදා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් රිදවන්න බෑ
ආදරෙන් වේදනා
පාලුවේ තනිවෙලා
හඩන දෙනුවන් බලා
හිනහුනේ කෙලෙසදෝ
මා හඩවලා ගියා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් රිදවන්න බෑ
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna