🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sithin Adare Karanne
Play Video
Duration ⏱ 03:38
Category Music Video
Music Video ▶ YouTube Original Song

Sithin Adare Karanne

සිතින් ආදරේ කරන්නේ.. ආදරේ නොකියා හිඳින්නේ

Watch on YouTube
සිතින් ආදරේ කරන්නේ ආදරෙ නොකියා හිදින්නේ
ඇස් දෙක කියනා කතා ඔබේ
නොදුටුව සේ මා හිදින්නේ
ඔබ මට හිමි නැති හින්දානේ
ඇස්දෙක කියනා කතා ඔබේ
ඈතින් හිද මා බලන්නම් ආදරෙ නොකියා ඉන්නම්
 
ආදරේ ආදරේ ආදරේ නොකියා හිදින්නම්
ආදරේ ආදරේ ආදරේ නොකියා හිදින්නම්
 
නොදැක ඉන්න හැමවිටදී ඔයා
සිතට දැනෙන්නේ වේදනා
මගේ නොවන ඇස් දිහා බලා
කොහොමද දෙන්නේ පෙම කියලා
ඔබ මට හිමි නැති හින්දානේ
 
ආදරේ ආදරේ ආදරේ නොකියා හිදින්නේ
ආදරේ ආදරේ ආදරේ නොකියා හිදින්නේ
 
නිදි නැති re ඔබ ගැන සිතා
කදුලැලි ගැලුවා දෑස් තෙමා
මගේ වෙන්නෙ නැති නිසා ඔයා
තනිවම ආදරේ දුක වින්දා
ඔබ මට හිමි නැති හින්දානේ
 
ආදරේ ආදරේ ආදරේ නොකියා හිදින්නේ
ආදරේ ආදරේ ආදරේ නොකියා හිදින්නේ
ආදරේ ආදරේ ආදරේ නොකියා හිදින්නේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026