සිතට දැනුනු ඔබේ ආදරේ...
කඳුළු පිරුණු මගේ ජීවිතේ...
මං තවම ආදරෙයි.. මං තවම ආදරෙයි..
වෙනසක් නොවේ..මගෙ ආදරේ...
සිතට දැනුනු ඔබේ ආදරේ...
කඳුළු පිරුණු මගේ ජීවිතේ...
මහදේ පහන් නිවී..
ආලෝකයක් නැතී..
අඳුරේ ගෙවෙයි ජීවිතේ..
ඔබ නම් සඳක් වැනි..
ආලෝකයක් ඇති..
ඔය රුව ඇඳේ මා සිතේ..
දිගු කාලයක් පුරා..
ඔබෙ ආදරේ පතා..
එන්නේ ඔයා හිමිවන තුරා..
සිතට දැනුනු ඔබේ ආදරේ...
කඳුළු පිරුණු මගේ ජීවිතේ...
පෝසත්කමක් නැති..
අසරණකමක් ඇති..
මා පෙම්වතෙක් මේ ලොවේ..
මුවගේ සිනා පිරී..ඔබ දෙව්දුවක් වැනි..
පින්වන්තියක්දෝ ළඳේ..
ඔබව මට නම් හිමී..
පණ මෙන් ළඟින් රැඳී..
රැකගන්නෙමි සදා...මියෙනා තුරා..
සිතට දැනුනු ඔබේ ආදරේ...
කඳුළු පිරුණු මගේ ජීවිතේ...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna