සිරුරු කිඳාබැස ප්‍රේමය සෙව්වෙමි
කප් සුවහස් කල් දුරක රැදී.......
මනසේ සතුටක් මසැසින් සෙව්වෙමි
හිත්පිත් නැති හිස් ලොවක රැදී.......
ප්‍රේමය දෙවොලකි මාද ඇසූවෙමි
ඇස් ඉස් මස් ලේ අතර නැතී.......
පාටක් හැඩයක් අරුතක් නැති ලොව
නුඹගේ හැඩ මට කුමට වටී.......//
තාමත් මොහොතක් මනසක් සොලවන
නුඹ ගැන මට මහ පුදුමයකී.......
පහසත් සහසක් වෙහෙසක් නොදැනෙන
නුඹ මායාවකි මිදෙනු බැරි.......//
හැඟුමක් පැතුමක් සුසුමක් වී නුඹ
සංසාරේ කැණිමඩල බඳි.......
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna