🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sihinen Sihinen Ma Hadawanawa
Play Video
Duration ⏱ 04:48
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sihinen Sihinen Ma Hadawanawa

සිහිනෙන් සිහිනෙන්.. මා හඬවනවා

Watch on YouTube
සිහිනෙන් සිහිනෙන්
මා හඬවනවා... මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා..
නෑ මුණගැසිලා... නෑ හමුවීලා....//
 
අඳුරු අතීතේ... කදුළු සළාලා...
තනිවූ කාලේ... ඔබ ලතැවීලා...
සෙනෙහෙ පුදා හමුවුණු දා
ඔබ හිනැහුණු දා.. මට සිහිවෙනවා
 
සිහිනෙන් සිහිනෙන්
මා හඬවනවා... මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා..
නෑ මුණගැසිලා... නෑ හමුවීලා....
 
සොඳුරු සෙනේහේ.. පැතුම් බිඳීලා
අපගෙ වටා මේ.. පවුරු බැඳීලා
දෙතැන රැඳී අප දෙදෙනා
අද තනිවෙනවා... සිත් සසැලෙනවා...
 
සිහිනෙන් සිහිනෙන්
මා හඬවනවා... මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා
නෑ මුණගැසිලා.. නෑ හමුවීලා...//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ