🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Sihina Lowe Maya Wathire
Play Video
Duration ⏱ 04:06
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sihina Lowe Maya Wathire

සිහින ලොවේ.. මායා වැතිරේ

Watch on YouTube
සිහින ලොවේ....
මායා වැතිරේ....
නීල නුවන්....
කඳුළු තිරේ....
 
සිහින ලොවේ....
මායා වැතිරේ....
නීල නුවන්....
කඳුළු තිරේ....
 
තටු සලා..පියඹලා..
ඉගිලිලා.. වෙහෙසිලා සිහිනේ මරා..
වැලපෙනවා...
 
සිහින ලොවේ....
මායා වැතිරේ....
නීල නුවන්....
කඳුළු තිරේ....
 
සිහින ලොවේ....
මායා වැතිරේ....
නීල නුවන්....
කඳුළු තිරේ....
 
විකසිතයි.. මුකුළිතයි..
මී විතයි... පෙණ පිඩයි සිහිනේ මියේ ...
අඳුර ගලයි...
 
සිහින ලොවේ....
මායා වැතිරේ....
නීල නුවන්....
කඳුළු තිරේ....
 
සිහින ලොවේ....
මායා වැතිරේ....
නීල නුවන්....
කඳුළු තිරේ....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ