🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Sellam Ge Palu Wela
Play Video
Duration ⏱ 04:10
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sellam Ge Palu Wela

සෙල්ලම් ගේ පාලු වෙලා.. බෝනික්කා තරහා වෙලා

Watch on YouTube
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...//
 
චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ....
හුරතලේට වාඩිවෙලා.......//
 
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ..
පුංචි පුතා සීයලගෙ ගෙදර ගිහිල්ලා...//
 
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
 
බිංකුඩෝ බිම නටවලා...
වැලි සෙල්ලම් බතක් උයපු
හද මාමා රන් තැටියට
කිරියි පැණියි ගෙනත් තබපු..//
 
අතුරු මිතුරු දබ දිවතුරු රාජ කපුරු නෑ ...
පුංචි පුතා සීයලගේ ගෙදර ගිහිල්ලා...//
 
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ