🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Seegiriye Kurutu Geetha Lassanai
Play Video
Duration ⏱ 03:39
Category Unknown
Unknown ▶ YouTube Original Song

Seegiriye Kurutu Geetha Lassanai

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි

Watch on YouTube
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
ඒ ලස්සන ගී එක පේලියකින් කියයි..
මුලු කොලේ පුරා ලීවේ ඔබ මා නිසයි..
මගේ හදවතින්ම මම ඔබටත් ආදරෙයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...//
 
අටවක සඳ පොඩි වුණාම හරි හැඩයි..
අවිහිංසක සිතුම් පැතුම් ලං කරයි..
සඳ වගේම මගේ සෙනෙහස පිවිතුරුයි..
මම නොකිව්වාට වස්තුව ඔබ මගෙ තමයි..
 
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
ඒ ලස්සන ගී එක පේලියකින් කියයි..
මුලු කොලේ පුරා ලීවේ ඔබ මා නිසයි..
මගේ හදවතින්ම මම ඔබටත් ආදරෙයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
 
හීන වලට හුරු කෙරුවේ මම නොවෙයි..
ඔය දෑසින් පැතුවේ ඔබේ සෙනෙහසයි..
ඒ සිහිනය අපි දෙන්නගේ ආදරේ...
අහිමි වෙන්නෙ නෑ ඔයාට ඇත්තමයි..
 
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
ඒ ලස්සන ගී එක පේලියකින් කියයි..
මුලු කොලේ පුරා ලීවේ ඔබ මා නිසයි..
මගේ හදවතින්ම මම ඔබටත් ආදරෙයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ