සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
පියවි ලොවේහි මා හමුවන්නට
කවදාදෝ එන්නේ.....
සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
පියවි ලොවේහි මා හමුවන්නට
කවදාදෝ එන්නේ.....
මා නෙතු දෑලේ රඟනා තාලේ
මා නෙතු දෑලේ රඟනා තාලේ
රෑ තනිවූ යහනේ
කඳුලැලි අතරේ බොඳ නොකරනු මැන
ප්‍රාර්ථනා සිහිනේ...
සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
පියවි ලොවේහි මා හමුවන්නට
කවදාදෝ එන්නේ.....
රෑ තනි යහනේ බොඳවූ සිහිනේ
රෑ තනි යහනේ බොඳවූ සිහිනේ
මා තනිවූ අරුමේ
ඔබ හද පතුලේ මිහිදන් කළ මැන
ජීවිතයේ සිහිනේ....
සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
පියවි ලොවේහි මා හමුවන්නට
කවදාදෝ එන්නේ.....
සයනේ සිහිනෙන් පෙම් කරනා ළඳුනේ
පියවි ලොවේහි මා හමුවන්නට
කවදාදෝ එන්නේ.....
කවදාදෝ එන්නේ.....
කවදාදෝ එන්නේ.....
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna