🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Sasalawa Atha Obe Sitha
Play Video
Duration ⏱ 04:19
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sasalawa Atha Obe Sitha

සඳ හිරු තාරකා.. පායනා ලෙසින්

Watch on YouTube
සසලව ඇත ඔබෙ සිත බියවී.........
මගෙ සිත‍ වෙනතක දෝ සිතා.......
සිතන්න සැක බිය හැරදා ලදේ.......
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
 
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ....
 
එපා සිතන්න සිත හඬනා සිතුවම්....
එපා පතන්න අප වෙන්වන පැතුමන්....
එපා කියන්න සිත රිදෙනා දේවල්.....
එපා බලන්න දුක හිතෙනා බැල්මන්......
 
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ....
 
සිතා සිතුවත් හිත රිදෙනා දේවල්.......
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්.....
හඬා කීවත් සිත‍ රිදෙනා දේවල්.......
එපා බලන්න දුක හිතෙනා බැල්මන්......
 
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ....
 
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
සඳ හිරු තාරකා පායනා ලෙසින්.....
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ