🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sara Sande Nura Sina
Play Video
Year 2020
Duration ⏱ 4.53
Released 12 May 2020
Category Unknown
Unknown ▶ YouTube Original Song 2020

Sara Sande Nura Sina

සරා සඳේ නුරා සිනා

Watch on YouTube
සරා සඳේ..
නුරා සිනා..
රෑක පාවී ආවා..
ඇගේ ළැමේ..
කුසුම් ගුලා..
සීත රෑ හා කීවා..
නේක ශ්‍රැංගාර ගීතා..
හ්ම්.. හ්ම්.. හ්ම්..
 
හංස නිම්නේ..
රොන් තරංගේ..
රංග තාලේ..
කීව රහසේ..
වෙලී..
නටයි..
සඳේ..
නුරා..
 
මන්දහාසේ..
ඇන්ද දෑසේ..
රැන්දු මායා..
සේද හීනේ..
විඳී..
අඬයි..
සඳේ..
නුරා..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ