🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Sapumal Suwandak Se Seethala Re Yame
Play Video
Duration ⏱ 03:20
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sapumal Suwandak Se Seethala Re Yame

සපුමල් සුවඳක් සේ.. සීතල රෑ යාමේ

Watch on YouTube
සපු මල් සුවඳක් සේ.....සීතල රෑ යාමේ.......
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ......
සපු මල් සුවඳක් සේ......
 
හැන්දෑ වළාකුලේ......අටවක හඳ මඩලේ.....
මේ හැම තැන ඔබ සැඟවී සිටියා.....
මා පමණයි දුටුවේ......
සපු මල් සුවඳක් සේ......
 
ලොව නිදි අඳුරු පැයේ.....සීපදයක් වැන්නේ....
සවනත සනහා මා ළඟ උන්නා....
රැය පමණයි දුටුවේ .... 
සපු මල් සුවඳක් සේ......
 
සපු මල් සුවඳක් සේ.....යළි නෑ හැර යන්නේ.....
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා....
ඇයි මුළු ලොව දුටුවේ......
 
සපු මල් සුවඳක් සේ......සීතල රෑ යාමේ......
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා.....
කිසිවකු නෑ දුටුවේ......
සපු මල් සුවඳක් සේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ