🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 05 July 2026
Sansare
Play Video
Year 2021
Released 05 Mar 2021
Category Music Video
Music Video ▶ YouTube Original Song 2021

Sansare

සංසාරේ

Watch on YouTube
සංසාරේ ණය කලින්ම පියවා
සින්නක්කර දුන් පොරොන්දු ඉරලා...
වැරදි කෝටියක් මගේ කරතියා
අත පිහාන නුඹ ලේසියෙන් ගියා...
නොකියා හිටියත් සමහර දේවල්...
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්...
හීනයකින්වත් මම නුඹ හට නෑ...
ද්‍රෝහී වෙලා...
 
ලබාගත්තා... බලාගත්තා...
කියපු දේවල් සේරම කලා...
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා...
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා...
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා...
 
පුංචි පුංචි රන්ඩු කෙරුවට
වැරැද්දක් කලාද නුඹ හට
හිතා මතා කවදාවත් මේ
භවේදී මා...
යන්න හදන සෑම මොහොතෙම
යන්න දුන්නෙ ඕන නිදහස...
ආදරේ සැබෑම අර්ථය
පරිත්‍යාගයක් නිසා...

🎵 Related Songs

View All →
Mal Puda
Mal Puda
මල් පුදා ලද හැකිද නිවනක්
 Aware
Aware
අවාරේ මහ අනෝරාවක තෙමී
Viyapath Vee
Viyapath Vee
වියපත් වී නැත ආදරයේ සඳ
Issara Man Giya
Issara Man Giya
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
Gambhira Thedathi
Gambhira Thedathi
ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනු පුරේ
Awurudu Kumariyo
Awurudu Kumariyo
අවුරුදු කුමාරියෝ
2027