සංසාර ආදරේ නුඹ ඉන්නවා
Sansara Adare Nuba Innawa
  • Lenght : 04:12

  • Song

    සංසාර ආදරේ නුඹ ඉන්නවා ගී පද / Sansara Adare Nuba Innawa Lyrics

    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
     
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
     
    මතකය හිතේ අහසක් තරමට ගොතා
    ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
    දුරකට නොයා තනියට පපුවට වෙලා
    හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා
     
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
     
    ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
    කඳුළයි දුකයි තනියට හිතවත් කළා
    දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
    මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා
     
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
     
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
     
    හ, හ, හා, හ, හා
    හේ, හේ, හේ, හේ
    හ, හ, හා, හ, හා
    ම්, ම්, ම්, ම්ම්ම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS