🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 10 October 2026
Sangavi Sangavi Pawedo
Play Video
Duration ⏱ 03:28
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sangavi Sangavi Pawedo

සැඟවී සැඟවී පාවේදෝ.. ආදරේ පෙම් කල්පනා

Watch on YouTube
සැඟවී සැඟවී පා වේදෝ
ආදරේ පෙම් පෙම් කල්පනා
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා..//
 
මා හදේ පැතූ පැතුම් වේදනා නොදී
ජීවිතේ ලසෝතැවුල් නෑ නිමා නොදී
මා හදේ පැතූ පැතුම් වේදනා නොදී
ජීවිතේ ලසෝතැවුල් නෑ නිමා නොදී
 
සැඟවී සැඟවී පා වේදෝ
ආදරේ පෙම් පෙම් කල්පනා
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා
 
මා හදේ සුසුම් නිවා ආදරේ ගෙනා
ඒ සෙනේ බිඳින්නෙපා වේදනා මවා
මා හදේ සුසුම් නිවා ආදරේ ගෙනා
ඒ සෙනේ බිඳින්නෙපා වේදනා මවා
 
සැඟවී සැඟවී පා වේදෝ
ආදරේ පෙම් පෙම් කල්පනා
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා
 
සැඟවී සැඟවී පා වේදෝ
ආදරේ පෙම් පෙම් කල්පනා
සැමදා සෙනෙහෙන් යාවේදෝ
දෑසේ ආරාධනා
දෑසේ ආරාධනා
දෑසේ ආරාධනා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ