🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sandawathiye
Play Video
Year 2017
Released 03 Feb 2017
Category Music Video
Music Video ▶ YouTube Original Song 2017

Sandawathiye

සදවතියේ

Watch on YouTube
සදවතියේ ඔබ මගෙම යයි කියා..ලා...
 
මං අහස බලා උන්නා...
අහස බලා උන්නා.....
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතෙ පවා මා
වළාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගෙ සදවතියේ...
 
සදවතියේ ඔබ මගෙම යයි කියා..ලා...
මං අහස බලා උන්නා..
මං අහස බලා උන්නා..
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතෙ පවා මා
වළාකුලට ඔබ මුවා වෙලා..
ඇයි මගෙ සදවතියේ...
 
 
රැදෙන්නෑ මා.... නෙත් මානයේ
නිවෙන්නේ ඇයි... මේ යාමයේ
මා රිදවනු ඇයි..
මා හඩවනු ඇයි...
සදවතියේ මා ඇයි තනිකෙරුවේ
 
සදවතියේ ඔබ මගෙම යයි කියා..ලා..
 
මං අහස බලා උන්නා..
අහස බලා..හා...
ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතෙ පවා මා
වළාකුලට ඔබ මුවා වෙලා...
ඇයි මගෙ සදවතියේ..
 
නා... නානෙ නා....
 
නා... නනෙ නා.....
Artist - Ridma Weerawardena
Backing Vocals - Ridma Weerawardena/Anu Madhubhashinie
Music & Melody - Charitha Attalage
Lyrics - Nandana Wickramage
Art - Ravi Jay
Veena - Waageeshan
Synth - Shehan Thenuwara
Guitars - Ranil Goonawardane
Mixing & Mastering - Charitha Attalage

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026