🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
 Sandaganawa
Play Video
Year 2019
Released 13 Jun 2019
Category Music Video
Music Video ▶ YouTube Original Song 2019

Sandaganawa

සඳගනාව

Watch on YouTube
උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැගුම් ගoගා ඔහේ සැලුනාවේ..
 
සඳගනාවට සඳලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..
 
කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගo තීරේ..
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ, ජීවිත ගානෙ සංසාරේ...
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ..
 
සඳගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026