🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sanda Ma Ha Sinasuna
Play Video
Duration ⏱ 02:54
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sanda Ma Ha Sinasuna

සඳ මා හා සිනාසුනා.. තරු මා හා කතා කළා

Watch on YouTube
සඳ මා හා සිනා සුනා
තරු මා හා කථා කලා.....
ඔබ මා හා සිනා සුනේ නෑ
ඔබ මා හා කථා කලේ නෑ.....
 
පුරා පෝය සඳ අහසට එනවිට
මා එනවා බෝ මලුව දිහාවට....
බෝ මළුවේ ඉඳ පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට....
 
සඳ මා හා සිනා සුනා
තරු මා හා කථා කලා.....
ඔබ මා හා සිනා සුනේ නෑ
ඔබ මා හා කථා කලේ නෑ...
 
පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට....
නාදුනනා සේ ආපසු යන විට
සුසුම් නැගෙනවා හද උතුරන්නට....
 
සඳ මා හා සිනා සුනා
තරු මා හා කථා කලා.....
ඔබ මා හා සිනා සුනේ නෑ
ඔබ මා හා කථා කලේ නෑ.....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ