සමුගෙන යාදෝ යළි හමුවේ දෝ
ආලසිතේ මල් පරවීදෝ
අත දිග මානේ ඈ ලග නෑනේ
පින් මදි වී දෝ සංසාරේ..//
මේ ගුරු පාරේ කුලගෙට යාවී
ඉස්සර පෙම් කළ සිරියාවී
රෑ සඳ පානේ බොහො දුර ආවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ
රෑ සඳ පානේ බොහො දුර ආවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ
සමුගෙන යාදෝ යළි හමුවේ දෝ
ආලසිතේ මල් පරවීදෝ
අත දිග මානේ ඈ ලග නෑනේ
පින් මදි වී දෝ සංසාරේ
සෙනෙහස පෑවේ මුකුලිත වූ යේ
සමුගන්නත් ඇය නැහැ ආවේ
මතු සංසාරේ හමුවෙමු ආයේ
ජාතිත් මගේ තරහක් නෑ නේ
මතු සංසාරේ හමුවෙමු ආයේ
ජාතිත් මගේ තරහක් නෑ නේ
සමුගෙන යාදෝ යළි හමුවේ දෝ
ආලසිතේ මල් පරවීදෝ
අත දිග මානේ ඈ ලග නෑනේ
පින් මදි වී දෝ සංසාරේ
පින් මදි වී දෝ සංසාරේ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna