🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 10 October 2026
Samuganne Na Wenwanne Na
Play Video
Duration ⏱ 04:42
Category Unknown
Unknown ▶ YouTube Original Song

Samuganne Na Wenwanne Na

සමුගන්නේ නෑ.. වෙන්වන්නේ නෑ

Watch on YouTube
සමුගන්නේ නෑ
වෙන්වන්නේ නෑ
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්
ඉටු වේවී...//
 
ආරාධනාවන් - ආයාචනාවන්...//
පිළිගත් නිසා ඔයා හමුවේවී
 
සමුගන්නේ නෑ.....
 
ආලය ස්ථිර නිසා - නොයමු අප වෙන් වෙලා...//
භවයෙන් භවේ සදා හමුවේවී
 
සමුගන්නේ නෑ.....//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ