සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි...//
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි...//
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා...//
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා...//
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna