🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sama Wela Hadaganna Mata Mage Hitha
Play Video
Duration ⏱ 04:50
Category Music Video
Music Video ▶ YouTube Original Song

Sama Wela Hadaganna Mata Mage Hitha

සමාවෙලා.. හදාගන්න මට මගේ හිත

Watch on YouTube
සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න
 
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට
 
කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයක හැඟුමෙන් නෑ හදවත කොණක
ගෙවාගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026