සැළ ලිහිණියෝ උඹ දන්නෙ නෑ //
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
(සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ) //
(වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්) //
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා
අපි ආදරෙන් ඉන්නවා
සැළ ලිහිණියෝ ................
(වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්) //
අහසින් පියා සරන ආදර හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා
අපි ආදරෙන් ඉන්නවා
සැළ ලිහිණියෝ..
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna