🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Ruhunu Ahasin (Ahala Mal Pethi Adath Watila)
Play Video
Duration ⏱ 03:57
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ruhunu Ahasin (Ahala Mal Pethi Adath Watila)

රුහුණු අහසින් කඳුළු වැටුණා

Watch on YouTube
ඇහැල මල්පෙති අදත් වැටිලා.......
වැව් තෙරට ආ මොනරු ඇඩුවා..
හරිත තුරු යට දෙඅත් පටලා
නාදුනන පෙම්වතුන් හිටියා...
එදා අප පෙම් තෙපුල් මිමිණූ
වැව් බැම්මෙ පිනි වැටිලා තිබුණා...
අනේ ඔබ නැති සොවින් තැවිලා
රුහුණු අහසින් කඳුළු වැටුනා...
 
මාතොටින් ආ මුහුදු හුළගේ
මං ගියේ මතකය දිගේ...........
ආදරෙන් අප ඇවිද ගිය මග
වානු බැරි තනිකම දැනේ
කවුරුවත් නැති දෙසුම්හල් වල
ඒ ඔබේ සුවඳම දැනේ.......
හීනයක් දැයි හිතෙයි සරසවි
බිමෙන් ඔබ නික්මුන දිනේ.........
 
වීදි සටනේ පෙරමුනේ ගොස්
ගැටී දුබලව ගිය දිනේ.....
ඒ ඔබේ ලෙන්ගතුකමයි මට
දිරිය ශක්තිය ඇති කලේ........
සිව් වසක් ගිය තැනදි ප්‍රේමය
කුරුටු ගා ගිය මුත් නගේ.......
ආයෙමත් මුණ ගැසී දුක සැප
බෙදා ගමු මිනිසුන් වගේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ