🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
 Rosa Thol Simbimi
Play Video
Duration ⏱ 02:59
Category Unknown
Unknown ▶ YouTube Original Song

Rosa Thol Simbimi

රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි

Watch on YouTube
රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි..//
 
පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝOකාර දෙයි
නුඹ උන්නු තැන හදේ තාමත් හරිම උනුසුමයි
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි
 
රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි
 
අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුරු නුඹ ලඟින් නැතිවත් හිතට උනුසුමයි
කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
සිනාසෙමි නමුත් මේ උනු කඳුලු මගෙ නොවෙයි
 
රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි..//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ