🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Re Ahase Tharu Kata Paya Diluna
Play Video
Duration ⏱ 03:17
Category Unknown
Unknown ▶ YouTube Original Song

Re Ahase Tharu Kata Paya Diluna

රෑ අහසේ තරු කැට පායා දිලුනා

Watch on YouTube
රෑ අහසේ......
තරු කැට පායා දිලුනා.....
මා තනිවේ......
සිතුවිලි සයුරේ වෙලුනා......
 
තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබෙ මුහුණ සේදිලා.....
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා......
සිතට දැනෙනවා......
රෑ අහසේ......
තරු කැට පායා දිලුනා.....
මා තනිවේ......
සිතුවිලි සයුරේ වෙලුනා......
 
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක....
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැදී දිලෙනවා.....
සිතට දැනෙනවා.....
 
රෑ අහසේ......
තරු කැට පායා දිලුනා.....
මා තනිවේ......
සිතුවිලි සයුරේ වෙලුනා......
ලා.....ල.....ල....ල.....ලා....
ලා.......ලා.......ලා.....ලා....ලා....ලා
ලා.......ලලලලලා.......
ලලලලලා.......ලලලා.......

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ