🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Rathu Thol
Play Video
Year 2022
Released 17 Jun 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Rathu Thol

රතු තොල්

Watch on YouTube
රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ
පැහැදුල් සිනහා
අමතක කර මා
ඉන්නේ සැමදා
මතකය සැමදා
සිත තුල සගවා
සැනසෙන්නම් මා
ඔය අත ගෙන ආයේ
හොර රහසේ දුර යන්නට හිතුනා
මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ
ඔය අතගෙන ආයේ
හොර රහසේ යන්නට හිතුනා
දෑසින් වැටෙනා කදුලක් ගානේ
ඔබ දැනුනා
ගෙවෙනා මොහොතක් ගානේ
තනිකම් තනි මැකුවා
ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන්
මතුවූවා
ආදරයේ අර්ථය ආදරයෙන් මා
නුඹගෙන් දුටුවා
රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ
මේ හීනයේ
(මේ හීනයේ...)
මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ
ඔය අතගෙන ආයේ
ඔය අත ගෙන හොර රහසේ
යන්ට හිතුනා

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026