🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 17 September 2026
Rathu Rosa Mal Yayak Pipila (Poojaneeyai Adare)
Play Video
Duration ⏱ 04:53
Category Unknown
Unknown ▶ YouTube Original Song

Rathu Rosa Mal Yayak Pipila (Poojaneeyai Adare)

පූජනීයයි ආදරේ

Watch on YouTube
රතු රෝස මල් යායක් පිපිලා
අද දිනය උදා වීලා
ආදර සිත් සතුටින් පිරිලා
සෙනෙහස පවසනවා
 
පූජනීයයි ආදරේ පිවිතුරුයි මෙ ආදරේ
සුන්දරයි මෙ ආදරේ
නිමක් නෑති මෙ ආදරේ..//
 
ඈත අහසේ පියබා යන්නම්
තරූ කඩා ඔබ හට ගෙන දෙන්නම්..//
පුර හදේ ඔබෙ රුව සතපන්නම්
මගේ සෙනෙහස ඔබට පුදන්නම්..//
 
පූජනීයයි ආදරේ පිවිතුරුයි මෙ ආදරේ
සුන්දරයි මෙ ආදරේ
නිමක් නෑති මෙ ආදරේ..//
 
හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්..//
ලොවට රහසේ ලන් වී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්..//
 
පූජනීයයි ආදරේ පිවිතුරුයි මෙ ආදරේ
සුන්දරයි මෙ ආදරේ
නිමක් නෑති මෙ ආදරේ..//
 
ලාල ලා ලා ලා ලා ලා
ල ලා ලා ලා ලා ලා
ලාල ලා ලා ලා ලා ලා
ල ලා ලා ලා ලා ලා
ලාල ලා ලා ලා ලා ලා
ල ලා ලා ලා ලා ලා
ලාල ලා ලා ලා ලා ලා
ල ලා ලා ලා ලා ලා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ