🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 23 September 2026
Rana Bima Marune Sinhalayeku Nam
Play Video
Duration ⏱ 03:33
Category Unknown
Unknown ▶ YouTube Original Song

Rana Bima Marune Sinhalayeku Nam

රණබිම මැරුණේ.. සිංහලයෙකු නම්

Watch on YouTube
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..//
 
මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවාගත්තේ
 
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
 
මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පුබුදිනවා
විරුවන් මල රණ බිම මත්තේ
 
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..//
 
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ