🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Ran Pokunata Dan Ami
Play Video
Duration ⏱ 02:46
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ran Pokunata Dan Ami

රන් පොකුණට දැන් ආමී

Watch on YouTube
රන් පොකුනට දැන් ආමී..
 
රන්සලු පිලිගෙන ආමී..
රන් කලයෙන් දිය නාමී...
රාජ කුමාරී මන්...
 
හො හො හෝ හො හො හෝ
කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
 
විහිලූ කෙරුවොත් තාත්තාට මන් කියන්නම්..
 
මම බය වෙයි කිව්වොත්
බිත්තර කටුවක් සොයන්නෙමෙ මම..
 
විහිලූ කෙරුවොත් තාත්තාට මන් කියන්නම්..
 
මම බය වෙයි කිව්වොත්
බිත්තර කටුවක් සොයන්නෙමෙ මම..
 
මාගේ පසුපස්සේ... අවතාරෙ වගෙ එන්නේ..
කිව්වොත් පිය රජුගෙන...
කස පාරයි ලැ බෙන්නේ
 
කට කැඩි කලයයි ගෙනෙන්නේ
 
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයමදුවන්නේ
රොඩී කෙල්ල වාගේ
 
රන් පොකුනට දැන් ආමී..
රන්සලු පිලිගෙන ආමී..
රන් කලයෙන් දියනාමී...
රාජ කුමාරී මන්...
 
තාත්තේ කිව්වා රොඩී කෙල්ල
වාගෙලු මන්..
 
අනේ නැ නැ රජුනි
පොලව පැලෙන බොරුවකුයි ඔය කිව්වෙ
 
තාත්තේ කිව්වා රොඩී කෙල්ල
වාගෙලු මන්..
 
අනේ නැ නැ රජුනි
පොලව පැලෙන බොරුවකුයි ඔය කිව්වෙ
 
කලයේ කට කැඩිලා වැරහැලි රෙදිපිලි ඇදලා
කිව්වෙ අන්දරෙමයි රොඩී ලදක් වාගෙමයි කියලා
 
රජ කුමරියගෙන් මන් ඇහැව්වෙ
 
රන් පොකුණටදො යන්නේ
රන් කොතලද ගෙන එන්නේ
මල්මද බිසවක් සේ
 
ලල් ලල ලල් ලල් ලලල්ලා
ලල් ලල ලල් ලල් ලලල්ලා
ලල් ලල ලාලේ ලලල්ලා
ලාලල ලාලේ ලා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ