🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Radhawani
Play Video
Year 2019
Released 16 Mar 2019
Category Music Video
Music Video ▶ YouTube Original Song 2019

Radhawani

රාධාවණී

Watch on YouTube
 
නීල නුවන් සනසන්නම්
රාධාවණී, මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී, මා එන්නම්
මියුරු හඬින් මා වෙත ළං, ළං වෙන්නා
තුරුලු වෙලා මුව සිපගන්නම් මා
නුරාගිනීයේ
නේක අනන්තවු ගී ස්වර ගයන්නම්
දෙඅදර සඳ කැන් දහර ඉසින්නී
සොඳුරු සරාගී නෙත ලෙලවන්නී
රූබර රාධා, මා මන බන්ඳා
හැරදා යනු බෑ, මා ප්රිය රාධා
නීල නුවන් සනසන්නම්
රාධාවණී, මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී, මා එන්නම්
මියුරු හඬින් මා වෙත ළං, ළං වෙන්නා
තුරුලු වෙලා මුව සිපගන්නම් මා
නුරාගිනීයේ
නේක අනන්තවු ගී ස්වර ගයන්නම්

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026