ප්‍රේම කතාවක චරිත දෙකක් අපි
Prema Kathawaka Charitha Dekak Api
  • Lenght : 02:38

  • Song

    ප්‍රේම කතාවක චරිත දෙකක් අපි ගී පද / Prema Kathawaka Charitha Dekak Api Lyrics

    ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
    විරහ ගීතයක පේළි දෙකක් අපි..
     
    බාධා වැටකොටු දුෂ්ඨ චරිත නෑ
    සියල්ල සතුටින් හමාර වෙනවා
    ආසිරි ගී මැද සිහින සැබෑවී
    පෝරුව මතුපිට සිත් යාවෙනවා..
     
    දුක්බර වස්දඬු වැලපෙන වීණා
    සවනත පාරන රාව නැගෙනවා
    අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
    පාළුව තනිකම හිතේ පිරෙනවා..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS