පෙර කිසි දවසක කිසියම් කෙනෙකුට
නොලිව්ව සුමිහිරි ඔබගේ ගීතය
ලියා දෙන්න මට සුහදේ.....
කාලය වයනා වීණා තත ළඟ
මම ඒ ගීතය හෙමින් ගයන්නම්
කඳුළෙන් කඳුළට යන මේ ගමනේ
විඩාව ඒ ගී මිහිරට මුසු වේ...
ඔබ ළඟ නැති මුත් ඒ ගී රාවය
අතරින් ඔබේ රුව මැවී පෙනේවී
මා හද තුරුලේ ඔබගේ ගීතය
දෙනෙත් පියාගෙන නිදා ගනීවී...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna