පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහ සාගරේ මහ සාගරේ......
කදුළෙනි ජළ කද සැදුනේ
සුසුමෙනි රළ නැගුනේ......
කුණාටු මුහුදෙනි අඩ සද පිපුණේ..
වේදනා ගෙනේ.....
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහ සාගරේ මහ සාගරේ......
පෙම්වතියෝ පෙම්වතියෝ...
එනවා යනවා හඩනවා
නවතින තැනක් නැතී....
එනවා යනවා හඩනවා
හිනැහෙන කෙනෙක් නැතී....
කළුවර කුටියක එළිය හොයනවා
ඉර හද හිනාවෙවි...
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහ සාගරේ මහ සාගරේ......
පෙම්වතියෝ පෙම්වතියෝ...
පෙම්වතියෝ පෙම්වතියෝ...
හිරුගේ සදුගේ කැල්මෙනා
මෝහනයෙන් මත් වී......
හිරුගේ සදුගේ කැල්මෙනා
මෝහනයෙන් මත් වී......
කිරි ගරුඩෙන් තැනු පෙම් සොහනේ
වැළපෙති පෙම් දරුවෝ.....
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහ සාගරේ මහ සාගරේ......
කදුළෙනි ජළ කද සැදුනේ
සුසුමෙනි රළ නැගුනේ......
කුණාටු මුහුදෙනි අඩ සද පිපුණේ..
වේදනා ගෙනේ.....
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහ සාගරේ මහ සාගරේ......
පෙම්වතියෝ පෙම්වතියෝ...
පෙම්වතියෝ පෙම්වතියෝ...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna