පෙම් සිත රිදුනා රත්තරනේ
මට දුක හිතුනා රත්තරනේ
මා තනි කරලා ඔබ හැර ගිය දා
මා තනි කරලා ඔබ හැර ගිය දා
මගේ හිත රිදුනා රත්තරනේ
ආදරයේ උණුසුම නැහැ මගේ ලොවේ
හැර ගිය දා මා හඬනෙමි දුකට මෙසේ
හඳුනා ගත් දා පිවිතුරු හැඟුම් මගේ
කදුළු සැලේවී නෙතඟින් පෙමට ඔබේ
පෙම් සිත රිදුනා රත්තරනේ
මට දුක හිතුනා රත්තරනේ
මා තනි කරලා ඔබ හැර ගිය දා
මා තනි කරලා ඔබ හැර ගිය දා
මගේ හිත රිදුනා රත්තරනේ
ඔබ ගැන සිතමින් සිටිනෙමි දිවා රැයේ
පෙර ලෙස ආයෙත් එනු මැන මගේ හදේ
කලකට පසුවත් අමතමි ඔබට මෙසේ
තවමත් ඔබටයි සෙනෙහස උරුම මගේ
පෙම් සිත රිදුනා රත්තරනේ
මට දුක හිතුනා රත්තරනේ
මා තනි කරලා ඔබ හැර ගිය දා
මා තනි කරලා ඔබ හැර ගිය දා
මගේ හිත රිදුනා රත්තරනේ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna