පෙම් සිහිනේ ඇයි බිදුනේ...
මා හැරගියේ කුමරියෙ ඔබයි..
වරද මාගේ.. නොවෙයි..
තාම මම ආදරෙයි...//
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා..
ඔබ මගෙන් වෙන් වුනා...
වෛරයක් නෑ හිතේ.. මං ආදරෙයි...
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා....
ඔබ මගෙන් වෙන් වුනා...
වෛරයක් නෑ හිතේ.. මං ආදරෙයි...
සමුගෙන ගිය දා යළි සිහි වීලා..
හැඩුවාදෝ ආයේ...
පෙම් සිහිනේ ඇයි බිදුනේ...
මා හැරගියේ කුමරියේ ඔබයි..
වරද මාගේ.. නොවෙයි..
තාම මම ආදරෙයි...
නිහඩ රාත්‍රියේ සුවද ගෙනාවේ...
අහිමි වූ ආදරේ..
තාම මම ආදරෙයි...
මං ආදරෙයි....
නිහඩ රාත්‍රියේ සුවද ගෙනාවේ...
අහිමි වූ ආදරේ..
තාම මම ආදරෙයි...
මං ආදරෙයි....
ඔහු හා බැදිලා.. වෙනතක යනවා ...
මා අමතක කරලා....
පෙම් සිහිනේ ඇයි බිදුනේ...
මා හැරගියේ කුමරියේ ඔබයි..
වරද මාගේ.. නොවෙයි..
තාම මම ආදරෙයි...//.
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna